Friday, July 11, 2014

ජීවිතයේ සුන්දර නවාතැන

ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඒ පුදුමාකාර බව ඇතුලේ පුදුමාකාර සුන්දර බවක් තියෙන බව නම් අපි හුග දෙනෙක් දන්නේ නැහැ.ඒ නිසා අපිට ජීවිතයේ තියෙන සුන්දරත්වය විදගන්න බැරිවෙලා එහෙම නැතිනම් අමතක වෙලා තියෙනවා.අපි හැම වෙලේම හිතන්නේ ජීවිතය අපිට නපුරුයි කියල නමුත් ඒ සිතුවිල්ල තමයි  අපේ සතුට නැති කරන්නේ. ඒ නිසා අපි ජීවිතය දෙස අලුත් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන.එතකොට අපිට තියෙන ප්‍රශ්න ගොඩක් නැතිවෙලා යනවා.අපි මේ ඉන්නේ සුන්දර නවාතැනක. ඒක අමතක කරන්න එපා.අමතක කලොත් අපිට හුගක් දේවල් නැතිවෙනවා.අපි එකිනෙකාට වෙනස් ඒ නිසා අනෙක් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන්න යන්න එපා .මේ පුංචි පද පේළිවල ලොකු අරුතක් තියෙනවා.ඒක දැන් ඔයා තේරුම් අරගෙන  තියෙන්නේ ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා ඒක සහතිකයි. ඔබට ජය ශ්‍රී ....

මේ ඔයාගේම ආදරණීය එරබදු යාය 

ජීවිතයේ සුන්දර නවාතැන 

3 comments:

  1. සුබ පැතුම් අළුත් බ්ලොගට. දිගටම ලියමු රෝහණ.

    ඔබටත් ජය ශ්‍රී…

    ReplyDelete
  2. Blogger Dashboard එකේ Settings වල ඇති Posts and comments. අන්න ඒකෙ Show word verification කියලා තියෙන එක No කරන්න.

    මේක කලොත් කමෙන්ට්ස් කරන හැමෝටම පහසුයි. :)

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝම ස්තුතියි ප්‍රියා, මම අලුත් මට ඔයාගේ උදව් ඕනේ

      Delete